වර්ෂ අවසාන විවිධත්ව ප්‍රසංගය 2024 වර්ෂයේ පෙබරවාරි 02 වන දින පැවැත් වේ. එය සංවිධානය කරනු ලබන්නේ 11 ශ්‍රේණියේ සිසුන් විසිනි. සෑම පන්තියකින්ම අවම වශයෙන් අංග 2ක් වත් ලබාදිය යුතුය. හොදම නිර්මාණය සහිත පන්තිය තෝරා ත්‍යාගයක් ලබා දෙනු ලැබේ.