(+94) 712589309
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Dehiwaththa M.V.
Dehiwaththa M.V.
  • Register
  • Login
Dehiwaththa M.V.
Dehiwaththa M.V.
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

වර්ෂ 1954 ඔක්තොම්බර් 17 වන දින දෙහිවත්ත මහා විද්‍යාලය  ආරම්භ කර ඇති අතර එවකට මෙම පාසලේ  ආරම්භක විදුහල්පති පොඩිසිඤ්ඤො මහතා පළමු ගුරුවරයාද විය. එක් ගොඩනැගිල්ලකින් සමන්විත මෙම පාසලේ මුලින්ම දරුවන් 13ක් අධ්‍යාපනය ලබා ඇත.  පසු කලෙක මෙහි කලා හා වාණිජ අංශයෙන් උසස් පෙළ දක්වා දරුවන් අධ්‍යාපනය ලබා ඇත

අද වන විට දෙහිවත්ත මහා විද්‍යාලය පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණියේ දක්වා පමණක් දරුවන්ට අධ්‍යාපනය ලබා දේ. වත්මන් දෙහිවතු  විදුහලේ ගොඩනැගිලි 4 ක්  කාර්යාල ගොඩනැගිල්ල පුස්තකලයක් හා බුදුමැදුරක් ද පවති. වර්තමානයේ විදුහල්පති තනතුර හොබවන්නේ ගරු ආර් එස් කේ රාජපක්ෂ මැතිතුමා විසිනි. අධ්‍යන කාර්යමණ්ඩලය ලෙස ගුරුභවතුන් 13 හා අනධ්‍යන කාර්යමණ්ඩලය ලෙස 3 දෙනෙකු සිටි.

මෙම පාසලෙන් අධ්‍යාපනය ලැබුවන්  අද වනවිට දසත පුරා විහිදි ඉහළ ස්ථානවල මහගු සේවයක් ඉටු කරමින් ිසිටි. ගායනය නර්තනය වාදනය ක්‍රිඩා හා අධ්‍යාපනික වශයෙන් ඉහළ දස්කම් පෑ දරුවන් මෙම  පාසලෙන් බිහි වි ඇත

 දෙහිවත්ත මහා විද්‍යාලය නැගෙනහිර පලාතට අයත් වන අතර පරිපාලන දිස්ත්‍රික්කය වනුයේ ත්‍රිකුණාමලයයි. කන්තලේ කලාපයට  අයත් වන අතර සේරුවිල කොට්ඨාශයේ පිහිටා ඇත.

 

Dehiwaththa M.V.

දෙහිවත්ත මහා විද්‍යාලය

කන්තලේ කලාපය

Usefull Links

  • අපේ පාසල ගැන
    • ඉතිහාසය
    • පාසලේ පැතිකඩ
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විදුහල්පති පණිවිඩ
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ ජයග්‍රහණ
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • සමාජ හා සංගම්

Contact us

  • :  
  • ත්‍රි/ කන්/ දෙහිවත්ත මහා විද්‍යාලය, දෙහිවත්ත

: (+94)712589309

: (+94)123456123

: [email protected]

Supported By

© 2026 Dehiwaththa M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk