(+94) 712589309
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Dehiwaththa M.V.
Dehiwaththa M.V.
  • Register
  • Login
Dehiwaththa M.V.
Dehiwaththa M.V.
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය

දෙහිවත්ත මහා විද්‍යාලය

වසර හැත්තෑවකට ආසන්න ඉතිහාසයකට හිමිකම් කියන දෙහිවත්ත මහා විද්‍යාලයේ ආදි විදුහල්පතිවරයා ලෙස දෙහිවත්ත මහා විද්‍යාලයේ නිල වෙබ් පිටුවට පණිවිඩයක් යැවීමට ලැබීම මට මහත් ගෞරවයක්.. ශ්‍රී ලංකාවේ මෙන්ම එතෙර ද බැබළෙන යහපත් මානව ගුණාංග ඇති  බුද්ධිමතුන් රැසක් බිහිකර මව්බිමට සහ විදේශ රටවලට ඔවුන්ගේ වටිනා සේවය සැලසිමට හැකි විම දෙහිවත්ත විද්‍යාලය ලද විශාල අභිමානයකි . පාසලේ ප්‍රමිතිය වර්තමාන තත්ත්වයට නැංවීමට මග පෑදූ හිටපු විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් කළ අසීමිත කැපවීම ගෞරවයෙන් සිහිපත් කරමි. මෙම වෙබ් පිටුව පාසලේ සංස්කෘතිය පවත්වා ගෙන ඉදිරියට යමින් නව තාක්ෂණය සමග අධ්‍යාපනයට මහගු අත්වැලක් සැපයේ වී. මෙම සම්පත් භාවිතා කර නව සිසු පරපුර තම උපරිමය කළ ආදි දෙහිවත්ත මහා විද්‍යාලීය සිසුන් ගිය මාවතේ ගමන් කරනු ඇතැයි මම විශ්වාස කරමි. පාසල වෙනුවෙන්. දෙහිවත්ත මහා විද්‍යාලයේ ශාස්ත්‍රීය වර්ණ, නව්‍ය නිපැයුම්, දක්ෂතා, විවිධ ක්‍රියාකාරකම් සහ ජයග්‍රහණ පෙන්වීමට මෙම වෙබ් අඩවිය භාවිතා කළ හැකි අතර ඒ සඳහා සිසුන්ට සහ ගුරුභවතුන්ට මෙම ක්ෂේත්‍ර දියුණු කිරීමට නොමසුරුව සහාය වෙමී. එවිට වත්මන් දෙහිවත්ත මහා විද්‍යාලයේ සිසුන් නව තාක්ෂණික ලෝකය තුළ තම මාවත සොයා ගනු ඇත. මම මගේ හෘද්‍යාංගම ස්තුතිය වෙබ් කණ්ඩායමට පිරිනමන අතර මෙය තුළින් ඔවුන්ගේ ඉලක්ක වෙත ළඟා වීමට ශක්කිය හා වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමී

ආර් එස් කේ රාඡපක්ෂ
විදුහල්පති
දෙහිවත්ත මහා විද්‍යාලය.

Dehiwaththa M.V.

දෙහිවත්ත මහා විද්‍යාලය

කන්තලේ කලාපය

Usefull Links

  • අපේ පාසල ගැන
    • ඉතිහාසය
    • පාසලේ පැතිකඩ
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විදුහල්පති පණිවිඩ
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ ජයග්‍රහණ
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • සමාජ හා සංගම්

Contact us

  • :  
  • ත්‍රි/ කන්/ දෙහිවත්ත මහා විද්‍යාලය, දෙහිවත්ත

: (+94)712589309

: (+94)123456123

: [email protected]

Supported By

© 2026 Dehiwaththa M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk