පාසල් ගීතය
දෙහිවතු විදුහල් මාතා
හෙළ දිව ජය හඩ පැතිරේවා.......//
අප හට සිප්කිරි අම පොවනා
ළදරු අපේ ජිවිත සඳනා
හෙට දින ලෝකය ජය ගන්නා
දරු දැරියෝ අපි වෙමු සැමදා
දෙහිවතු විදුහල් මාතා
හෙළ දිව ජය හඩ පැතිරේවා.......//
අප නෙත ආලෝකය පැදු
ඹබ අප ජිවන මග සෑදු
සරණ පතා අප සැවොමා
ගයමු ගුණ ගී සැමදා
දෙහිවතු විදුහල් මාතා
හෙළ දිව ජය හඩ පැතිරේවා.......//